දත් අතර හිඩැස් (Gap) සිනහවට බලපෑම් කළ හැකි අතර දත් ප්‍රමාණය, Jaw ප්‍රමාණය, Frenulum වැනි Anatomical සාධක හෝ සමහර Oral Habits නිසා හිඩැස් ඇතිවිය හැකිය. ප්‍රතිකාරයට පෙර හිඩැසට හේතුව හඳුනාගැනීම අත්‍යවශ්‍ය වේ.

භාවිත කළ හැකි ප්‍රතිකාර ක්‍රම:

Orthodontic treatment

Clear aligners

Composite bonding

Veneers සහ Cosmetic options

අවශ්‍ය අවස්ථාවල වෙනත් Dental treatments

කුඩා Gap එකක් Cosmetic Bonding මඟින්ද, විශාල හිඩැසක් Orthodontic ප්‍රතිකාර මඟින්ද සකස් කළ හැකිය. Cosmetic පෙනුම මෙන්ම Bite එක සහ දත් සෞඛ්‍යයද සලකා බලා ප්‍රතිකාර තීරණය කරනු ලැබේ.