ඉදිරි දත් නෙරා තිබීම පෙනුමට පමණක් නොව Bite එකට සහ දත් පිරිසිදු කිරීමටද බලපෑම් කරයි. දත් නෙරා ආ ප්‍රමාණය, Jaw එකේ පිහිටීම සහ Bite එක පරීක්ෂා කිරීමෙන් පසු Traditional Braces හෝ Dental Clear Aligners වැනි සුදුසු Orthodontic Treatment එකක් තීරණය කළ හැකිය.
ප්‍රතිකාරයට පෙර සලකා බලන කරුණු:
දත් පිහිටීම
ඉහළ සහ පහළ දත් ගැළපීම
Jaw relationship එක
දත් අතර ඉඩකඩ
විදුරුමස් සෞඛ්‍යය
රෝගියාගේ වයස සහ ප්‍රතිකාර අවශ්‍යතාව
සැමටම එකම ප්‍රතිකාරය නොගැළපෙන බැවින් මාතලේදී නිසි Orthodontic Assessment එකක් ලබාගන්න.